Perspective
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූල ඝාතක යුද්ධය මධ්‍යයේ එක්සත් ජාතීන් ඉරානයේ ස්වයං-ආරක්ෂක ප්‍රහාර හෙලා දකී
අතිශයින් ම ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයන්ට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඓතිහාසික ව පරිපීඩිත රටකට තිබෙන අයිතිය හෙලා දැකීමේ ලා ආන්ඩු 140ක් සම-අනුග්‍රහය දැක්වීමේ කරුන, අබාධිත යටත් විජිත ආධිපත්‍යය සහ 20වැනි ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙක සමග බැඳී තිබුනු ම්ලේච්ඡත්වය ලෝක ධනවාදය විසින් යලි පන ගන්වා ඇති බව අවධාරනය කරයි.

