Perspective
යුරෝපීය අධිරාජ්‍යවාදය, ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට එක් වෙයි
අඟහරුවාදා (10), ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ප්‍රංශය, මැද පෙරදිග තුල යුරෝපීය නාවික කන්ඩායමකට නායකත්වය දෙන බව නිවේදනය කිරීමට, න්‍යෂ්ටික අවි සහිත චාල්ස් ඩි ගෝල් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හෙලිකොප්ටරයකින් පැමිනියේ ය.

